24 C
Colombo
Tuesday, February 18, 2025

මට ගෑස් සමාගමක් නෑ – යෝෂිත රාජපක්ෂ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුතු සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ විසින් ගෘහස්ත ගෑස් ව්යාපාරයේ කොටස් හිමිකර ගැනීමට උත්සාහ කරන බවට පැතිර යන කටකතා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කටකථා ප්‍රතික්ෂේප කරමින් තමාට කිසිදු ගෑස් සමාගමක් නොමැති බව පැවසන යෝෂිත රාජපක්ෂ, මෙය තමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගෙන යන ව්‍යාජ මඩ ප්‍රචාරක් බව පවසයි.

එමෙන්ම, මෙය රජය අපකීර්තියට පත් කිරීම සඳහා ගොතන ලද කතාවක් යැයි යෝෂිත රාජපක්ෂ පවසන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

මෙය තමාට රන් අශ්වයෙකු ඇතැයි කලින් කළ කටකතා වලට සමාන පට්ට පට්ටපල් බොරුවක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ්...

අනුර IMF එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා – සජිත්

රට අනුරට කියන ප්‍රතිපත්ති මාලාව තුළින් ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවද රට අනුරට නොව රට IMF එකට ගිය බවක් පෙනෙන්න තිබෙන බවත්...

අතුරුදහන් වු ගිනිඅවිය සොයා ගැනේ

ටී - 56 ගිනි අවියක් රැගෙන පළා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයාගේ එම ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ...

POPULAR ARTICLES