22 C
Colombo
Tuesday, January 7, 2025

60ට වැඩි අයට අවධානය දෙන්න – ජනපතිගෙන් නියෝග

- Advertisement -

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට වැඩි අවධානයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලයක් පීඩා විඳින අය කෙරෙහිද වැඩි අවධානයක් දෙන ලෙස ඔහු පවසා තිබෙනවා.

කොවිඩ්-19 මර්ධනය කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකාය සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

ගතවූ දින කිහිපයේ වාර්තා වූ මරණ වලින් බහුතරයක් එවැනි රෝගාබාධයන්ගෙන් පීඩා විඳි අය හෝ වයස අවුරුදු 60ට වැඩි අය වනවා.

ඒ අනුව එන්නත්කරණයේදීද ඔවුන්ට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES