25.7 C
Colombo
Sunday, November 24, 2024

අකුරණ ග්‍රාම නිලධාරි වසම් දෙකක් සහ වත්තල කම්කරු නිවාස සංකිර්ණය හුදෙකලා කරයි

- Advertisement -

කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් අකුරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් සහ වත්තල කම්කරු නිවාස සංකිර්ණය හුදෙකලා කර ඇත.

ආසාදිතයන් 35 දෙනෙකු හමු වීම නිසා වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා ඇත.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම් 2කට සංචාරණ සීමා පනවා ඇත.මේ වන විට එම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 38ක් හමුවී ඇත.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES