24 C
Colombo
Monday, January 27, 2025

ඇෆ්ගනිස්තාන වැසියන්ගෙන් පකිස්තානයට එරෙහිව සමාජ මාධ්‍ය විරෝධයක්

- Advertisement -

.

ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය වැසියන් පකිස්තානයට එරෙහිව දැවැන්ත සමාජ මාධ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඒ පකිස්තානය තලේබාන් සංවිධානයට සහය පළකරමින් ඇෆ්ගනිස්තානය අස්ථාවර කරන බවට චෝදනා නගමිනි.

මෙහිදී ලොවපුරා වෙසෙන ඇෆ්ගනිස්තාන සමාජ මාධ්‍ය පරිශිලකයන් ස්ටොප් ප්‍රොක්සි වෝ සහ සැන්ෂන් ඔන් පකිස්තාන් යනුවෙන් වන හැෂ්ටැග් දෙකක් ඔස්සේ සිය විරෝධය පළ කිරීම ආරම්භ කර තිබේ.

අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට අදාළ සමාජ මාධ්‍ය හැෂ්ටැග් හෙවත් තේමා ලක්ෂ ගණනින් බෙදාහැරෙමින් ඇති බවයි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ ගැටුම් උග්‍රවී ඇති අතර තලේබාන් සංවිධානයේ එරට ප්‍රධාන නගරවල පවා බලය අත්පත් කරගනිමින් සිටින බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES