22 C
Colombo
Tuesday, January 7, 2025

මුඛාවරණ හරියට පළඳින්නේ නැත්නම් වරෙන්තු නැතුව අත්අඩංගුවට

- Advertisement -

සෑම පුද්ගලයෙක්ම නිසිආකාරව මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එසේ කටයුතු නොකරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකියාවක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතු බවත් මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හට උපදෙස් ලබා දී ඇති බවත් පවසන පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ කාර්යාලයක සේවය කරන පුද්ගලයන්ද එක්රැස්වීමකින් තොරව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන හෙට (16) දින නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES