25.7 C
Colombo
Sunday, November 24, 2024

අඟුණකොලපැලැස්ස සිරකරුවෝ උපවාසයක

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ජල පහසුකම් ලබා නොදීම, අධිකරණ ක්‍රියාවලිය පමාවීම සහ නිරෝධායනය සඳහා වෙනත් බන්ධනාගාරවල නිලධාරීන් සහ සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගෙන ඒ්මට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසය ආරම්භ කර තිබේ.

මෙම උපවාසය සඳහා මුලින්ම සිරකරුවන් 1500ක් පමණ සම්බන්ධ වී ඇතත් පසුව බන්ධනාගාර අධිකාරී සමඟ සාකච්ඡා කර පිරිසක් උපවාසයෙන් ඉවත්ව ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සහ බන්ධනාගාර බාර ඇමැතිගේ මැදිහත්වීම ඉල්ලමින් තවත් පිරිසක් තවදුරටත් උපවාසයේ නිරතවෙති.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES