24 C
Colombo
Wednesday, January 8, 2025

18 හැවිරිදි කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් කොවිඩ් නිසා මරුට

- Advertisement -

අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි සස්මිත‍ දිල්තුශාන් නැමැති කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

ඉකුත් 10 වනදා සස්මිත හට කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නිවසේ රැඳීසිට ඇති ඔහු 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා.

රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතලවීම හේතුවෙන් සස්මිත හට ඔක්සිජන් ද ලබාදීමටද වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සස්මිත ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය 15 වනදා මියගිය බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES