25.2 C
Colombo
Sunday, November 24, 2024

අම්බලන්ගොඩ පාසල් දෙකක් විෂබීජහරණය කරයි

- Advertisement -

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනෙකුගේ මව්පියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

අදාල පාසල් විශබීජහරණය කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, එම සිසුන් අධ්‍යාපනය ලැබූ පන්ති කාමරවල සෙසු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් පාසැලේ සෙසු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරගෙන යෑමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු ලෙස සේවය කරන අදාල සිසුන්වගේ පියා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී තම දරුවන් පාසැල වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES