24 C
Colombo
Thursday, January 9, 2025

බන්දුලගෙ පඩිය කොවිඩ් අරමුදලට

- Advertisement -

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ඔහුගේ මෙම කැප කිරීම ජනපතිවරයාගේ පැසසුමට ලක්වූ බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසන්නේ.

මහජන සේවකයෙකු වශයෙන් ඔහු කළ ක්‍රියාව ඉතාමත් ආදර්ශමත් බව ජනපතිවරයා පැවසූ බවට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES