32 C
Colombo
Thursday, January 9, 2025

මංගල සමරවීරට සෙත්පතා ඥාණසාර හිමිගෙන් ආශිර්වාද පූජාවක්

- Advertisement -

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ලක්වාසී ලෝකවාසී සියළු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ සහභාගීත්වයෙන් ආශීර්වාද පූජාවක් පැවැත්විණි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රෝගාතුර බව දැනගත් පසුව එතුමාගේ යහපත් සෞඛ්‍ය පතා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට මෙය සූදානම් කළ බවයි එහිදී පැවසුනේ.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වීම හේතුවෙන් පසුගිය 17වනදා ඔහුව දැඩිසත්කාර ඒකකය වෙත යොමු කළා.

හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 13වනදායි.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES