24 C
Colombo
Wednesday, January 8, 2025

චීනයෙත් රැකියා වියුක්තිය ඉහළට

- Advertisement -

චීනයේද රැකියා විරහිතභාවය ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාන කාර්යංශය නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

එම වාර්තාව⁣ට අනුව ජූනි මාසයේ සියයට පහක් වූ එම අනුපාතය ජූලි මාසයේදී තවත් දශම එකකින් ඉහළ ගොස් ඇති අතර නාගරික ප්‍රදේශවල ,තරුණ කණ්ඩායම් අතර රැකියා විරහිත තත්වයන් පුලුල් ලෙස ඉහළ ගොස් ඇත.

ෆුඩාන් සරසවියේ මහාචාර්ය යාඕ කායි සදහන් කර ඇති අන්දමට වයස අවුරුදු 16 ත් 24 ත් අතර වන තරුණ ජනගහනයෙන් සියයට 16.2 ක් රැකියා විරහිතභාවයෙන් පීඩා විදිති.

මේ වසර අවසානයේ තරුණ තරුණියන් මිලියන නවයක් උපාධි ලබාගැනීමට නියමිත බවත් ඒ සමගම තත්වය වඩාත් සංකීර්ණ විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

කොරෝනා වසංගතය, ගංවතුර වැනි ස්වභාවික විපත්, සහ දැඩි නීති රීති මෙම තත්වයට හේතුවී ඇති බව මේ සම්බන්ධ විශේෂඥ මතයයි.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...