25 C
Colombo
Friday, January 10, 2025

නුවර පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

- Advertisement -

මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද (22) පැවැත්වුණා.

මෙම පෙරහැරට සහභාගී වූ කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙකු කුලප්පුවීම නිසා පෙරහැර ගමන්කිරීමට බාධා එල්ලවුණා.

කුලප්පු වූ ඇතුන් දෙදෙනා කතරගම දේවාලයේ කරඩුව රැගෙන යන ඇතා අසලට පැමිණීමත් සමඟ එම ඇතා සමග සිටි තවත් ඇතුන් දෙදෙනෙකුද කුලප්පූවී කළබල සිදුකල බව අප වාර්තාකරු සදහන් කළා.

කෙසේ වෙතත් සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර කුලප්පු වූ ඇතුන් දෙදෙනා ඉවත් කර ප්‍රමාදයකින් පසුව යළිත් කතරගම දේවාලයේ අනෙකුත් ඇතුන් තිදෙනා සමඟ පෙරහැර යළි ගමන් අරඹා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES