කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,130 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ, අනුව අද දිනයේ දී මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4353ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.