25 C
Colombo
Thursday, January 9, 2025

ගුවන් හමුදාපතිවරයාටත් කොවිඩ්

- Advertisement -

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

ඒ මහතා මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ වන විට කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් ඒ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා අසත්‍ය බවට ඒ මහතාගේ ඥාතීන් පවසනවා.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී සෙනරත් සේනානායක මහතාද කොවිඩ් 19 ආසාදනයෙන් අභාවප්‍රාප්ත වුණා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES