27.3 C
Colombo
Wednesday, April 9, 2025

නිලධාරීනියට පහරදුන් ප්‍රධාන ඉංජිනේරුවාට ඇප

- Advertisement -

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර ඇත.

අදාල නිලධාරිනියට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ නොවැම්බර් 24 වන දින සංසරණය වුණු අතර මේ හේතුවෙන් ඔහුව නොවැම්බර් 25 වන දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පහරදීම සිදුකළ සැකකාර ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර...

පාසල්වල ගුරු හිඟයක්?

දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ...

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

POPULAR ARTICLES