25 C
Colombo
Friday, January 10, 2025

කොරෝනා කියන්නේ පුංචි උණක් – එස්.බී.දිසානායක (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් යනු සුළු උණ තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

ඒ, අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවයි ඔහු පවසන්නේ.

කොවිඩ් සම්බන්ධයෙන් මරණ බියක් ජනතාවගේ සිත තුළ ඇති නොකළ යුතු බවත් මරණයට, මරණ බිය හේතුවන බවත් ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා යනු මාරාන්තික රෝගයක් නෙවන බවත් එය සුළු සෙම්ප්‍රතිශ්‍යයා තත්වයක් බවත් යම් උණ තත්වයකින් පසුව එය මග ඇරී යන බවත් ඔහු අවධාරණය කරනවා.

මෙරට කොවිඩ් මරණ අනුපාතය තවමත් සියයට 1.9 ක් බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES