28.7 C
Colombo
Tuesday, April 8, 2025

පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

- Advertisement -

පානදුර කේතුමති රෝහලේ  වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමා ඇත.

අටළුගම ප්‍රදේශයෙන් පැමිණි ගැබිණි මව්වරුන් දෙදෙනකු  දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරඅව සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව එම රෝහලේ අංක  3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා ඇත.

අදාල මව්වරුන්ව මේ වන විට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර කේතුමති රෝහලේ  එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

හරි ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් ආර්ථිකයට මුල් තැන දෙන්න – රාජිත

නිවැරදි ජනාධිපතිවරයෙක් සිටිනවා නම්, ගමේ ඡන්දය පැත්තකින් තබා, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය විය යුත්තේ පළමුවත් ආර්ථිකය, දෙවනුව සහ තෙවනුවත් ආර්ථිකය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

මෝදි ආපු එක ලොකු වාසියක් – එස් බී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණීම ඉතා වාසිසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවත්...

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක...

POPULAR ARTICLES