25 C
Colombo
Friday, January 10, 2025

රට ආපහු වහන එකක් නැහැ – කෙහෙළිය

- Advertisement -

එළැඹෙන 30 වන සඳුදායින් පසුව රට තවදුරටත් වසා නොදමනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇතැම් තීරණ ගැනීමට හදවතින් එකඟ නොවුනද විවිධ පුද්ගලයන්ගේ අදහස්වලට ඇහුම්කන්දී ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුවන අවස්ථා උදාවන බවද අමාත්‍යවරයා ලංකාදීප පුවත්පත සමග පවසා තිබෙනවා.

අඩු ආර්ථිකයක් පවතින රටක් වසාදමා ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා මහජනතාවගේ සහයෝගය උපරිම ලෙස ලබාගෙන කොවිඩ් වසංගතය පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රියාදාමය යැයි තමාගේ පෞද්ගලික අදහස බවත් පවසනවා.

රට වසාදමන්නයැයි ඉල්ලීම් කළ කණ්ඩායම් අතර පාපිෂ්ඨ සාහසික බලවේගද ක්‍රියාත්මක වූ බවත් ඔවුන්ගේ යටි අරමුණ අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES