25 C
Colombo
Friday, January 10, 2025

සීනි සැගවූ වෙළෙන්දන්ට වැඩ වරදියි – ගබඩා 4කට මුද්‍රා

- Advertisement -

සීනි තොග සගවා තැබූ ගබඩා 4ක් වටලා මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙහිදී සීනි මෙට්‍රික් ටොන් 5,400ක් හමුවූ බවයි වාර්තා වන්නේ.

මෙවැනි වංචාකාරී වෙළදුන්ගෙන් අය කෙරෙන දඩ මුදලට අමතරව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර සිර දඩුවම් නියම කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද දින නීතිපතිවරයා හමුව තිබෙනවා.

මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000ක් වනවා. මේ වන විට වෙළඳපොලේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 220ක් වැනි මිලකටයි. කෙසේ වෙතත් පවතින සීනි හිඟය හමුවේ වරායේ ගුදම් වල නිදහස් නොකල සීනි තොග සතොස හරහා නිදහස් කිරීමට සූදානම් බව රජය ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES