28.2 C
Colombo
Saturday, April 12, 2025

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ OIC හදිසියේ මිය යයි (වීඩියෝ)

- Advertisement -

කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර බිම ඇඳ වැටී කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

අද (26) උදෑසන ඔහු මෙසේ මිය ගොස් ඇති අතර ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6...

පහසුවෙන් නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන්...

බස් රථයක ඉදිරිපස දොරෙන් ඉවතට විසිවී පුද්ගලයෙක් මරුට

ඊයේ හබරණ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, පුද්ගලයා හබරණ...

POPULAR ARTICLES