25 C
Colombo
Friday, January 10, 2025

ඇඳිරි නීතිය තවත් සති 2කින් දීර්ඝ කළ යුතුයි; රාජ්‍ය ඇමතිනිය කියයි

- Advertisement -

මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඒ, රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය උපුටා දක්වමින් රාජ්‍ය ඇමතිවරිය පවසනවා.

එමෙන්ම. ඇය අවධාරණය කර සිටින්නේ ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES