25 C
Colombo
Friday, January 10, 2025

සීනි සහ සහල් මිලට අද තවත් ගැසට්ටුවක්

- Advertisement -

සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද (02) දින නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

ප්‍රායෝගික මිලක් මේ යටතේ එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ .

එමෙන්ම සීනි තොග ප්‍රමාණයක් අද සිට සමූපකාර හා සතොස හරහා සහනදායි මිලට ජනතාවට ලබා දෙන බවත් මෙම තොග පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් හා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනාරාල්වරයා විසින් සිය භාරයට ගත් තොග බවත් රාජ්‍ය අමාත්‍යවරයා මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES