24 C
Colombo
Wednesday, January 8, 2025

අප්‍රිකානු කුරුළු උණෙන් චීනයේ ඌරන් අමාරුවේ

- Advertisement -

අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් චීනයේ ඌරන් ඇති කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම උණ රෝගය මිනිස්සුට හානිදායක නොවුණත් ඌරන්ට මාරාන්තික බලපෑම් එල්ල කරයි.

ද ⁣ඉකොනොමිස්ට් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ඌරු මස් පරිභෝජනය කරන රට චීනය වන අතර ලොව ඌරු ගහණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනය තුළයි.

එරට කෝටි සංඛ්‍යාත පිරිසක් ඌරන් ඇති කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතුවල නිරත වන අතර එය ආර්ථිකයේ ප්‍රබල කොටසක් නිරූපණය කරයි.

අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් එම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මෙම වසරේ මුල් මාස හය තුළ එය වසංගතයක් ලෙස අවස්ථා 11දී මතුව තිබේ.

මෙම තත්වය පාලනය කිරීම සදහා එරට බලධාරීන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කර තිබුණත් ඒවා මෙතෙක් සාර්ථක වී නැති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...