28.4 C
Colombo
Saturday, April 12, 2025

දීඝවාපීයේ කැනීමකින් සර්වඥ ධාතූන් හමුවෙයි (වීඩියෝ)

- Advertisement -

දීඝවාපී දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුත්තකදී ඓතිහාසික වැදගත්කමකින් යුත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා.
පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම පුරාවස්තු මෙරට ඉතිහාසයේ අද්විතීය වැදගත්කමකින් යුත් පුරාවස්තු රැසක් බවයි.

ගල් කරඩුවක, එහි බහා තිබූ රන් කරඩු 4 ක්, පළිගු කරඩුවක් හා ඓතිහාසික සන්නසක් මෙහි තිබී හමුව තිබෙනවා.
එම සන්නසෙයි කනිට්ඨ තිස්සගෙත් මනුසිංහගෙත් නම් සදහන්ව ඇති බවයි පුරාවිද්‍ය කොමසාරිස්වරයා පවසන්නේ.
ඒ හේතුවෙන් මේවා බොහෝ දුරට සර්වඥ ධාතූන්වහන්සේලා බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කරනවා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...