24 C
Colombo
Wednesday, January 8, 2025

චීන ගුවන් යානා යළිත් තායිවාන ගුවන් සීමාවට කඩා වදී

- Advertisement -

චීන ගුවන් හමුදාවට අයත් යානා 19 තම ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව තායිවානය ප්‍රකාශ කර තිබේ.

Y08 වර්ගයේ සබ්මැරීන් නාශක ගුවන් යානයක් ඇතුළු විවිධ වර්ගයේ චීන ප්‍රහාරක ගුවන් යානා මේ අතර වූ බව තායිවානය සදහන් කරයි.

මේ සමගම තායිවාන ගුවන් හමුදාවේ යානාද මෙය සිදුවූ ගිණිකොණදිග ගුවන් කලාපයට යවා ඇති අතර, පසුව චීන ගුවන් යානා තායිවාන ගුවන් කලාපයෙන් ඉවත්ව ගොස් තිබේ.

චීනය සිය ගුවන් සහ නාවික යාත්‍රා වරින්වර මෙලෙස තායිවාන ගුවන් සහ මුහුදු සීමා වෙත යොමු කරන අතර මෙය අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවී ඇත.

ඇතැම් විචාරකයන් සදහන් කරන්නේ චීනයේ උත්සහය වී ඇත්තේ තායිවානය ගැටුමකට ඈදාගැනීම හරහා එහි බලය තහවුරු කරගැනීම බවයි.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...