24 C
Colombo
Wednesday, January 8, 2025

ඇෆ්ගනිස්තානයේ ගුවන් තොටුපලකට චීනය බැල්ම දමයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පර්වාන් ප්‍රාන්තයේ පිහිටි බග්රාම් ගුවන් තොටුපල සිය පාලනයට නතු කර ගැනීම සදහා චීනය සූදානම් වන බව වාර්තා වේ.

ඇමරිකානු හමුදා විසින් සංවර්ධනය කරන ලද බග්රාම් ගුවන් තොටුපල සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ සමයේ පිහිටුවන ලද්දකි.

කාබුල් අගනුවරට උතුරින් එහි සිට පැයක ගුවන් කාලයකින් ළඟාවිය හැකි බග්රාම් උපක්‍රමික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැළකේ.

එම ගුවන් තොටුපළ චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ සංවර්ධනය කර එය යුද සහ ආර්ථික වශයෙන් යොදාගත හැකි මූලස්ථානයක් බවට පත්කරගැනීම චීනයේ අපේක්ෂාව බව සදහන් වේ.

චීනය නිල වශයෙන් මෙම වාර්තා ප්‍රතික්ෂේප කර ඇතත් ඔවුන් දැනටමත් මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...