25 C
Colombo
Monday, March 17, 2025

ඇමරිකාවට සහ යුරෝපයට ආරක්ෂක වි⁣ශ්ලේෂකයන්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

IS සහ අල්කයිඩා යන සංවිධාන ඇෆ්ගනිස්තාන සරණාගතයන් මුවාවෙන් තම සාමාජිකයන් ඇමරිකාවට සහ යුරෝපයට එවිය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් කාබුල් ගුවන් තොටුපලෙන් බැහැරවීමේ අවස්ථාවේ සිටම ඇමරිකාවට සහ යුරෝපයට පැමිණෙන්නන් සම්බන්ධයෙන් විශේෂ ආවේක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍ය බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

අදාළ ලියකියවිලිවලට අමතරව, පැමි⁣ණෙන පුද්ගලයන්ගේ පෙර ක්‍රියාකාරකම් විමර්ශන කිරීමේ ක්‍රමවේදයක් ද අනුගමනය කළ යුතු බව අදාළ ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කර ඇත.

ඒ අනුව දැනටමත් ඇමරිකාව සහ ජර්මනිය ඇෆ්ගනිස්තානයේ සරණාගතයන් පිළිබද වි⁣ශේෂ නිරීක්ෂණය ක්‍රමවේද අනුගමනය කිරීම අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...