ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇත.
ඇයගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පවසන්නේ ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කෙසේ වෙතත් ඔහුත් ඔවුන්ගේ දියණියත් නිරෝගී සුවයෙන් පසුවන බවද ගයාන් පවසනවා.
එමෙන්ම ගයාන් හා ඔවුන්ගේ දියණිය හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු පවසනවා.
ඊට අදාල දර්ශන පහතින්,
- බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා
- කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්
- අද සිට වැස්ස වැඩි වෙන හැටි
- අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන
- වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්