ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර ඇති බව ඇති වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අනුව එම පත්කිරීම කර ඇත.