මෙම සති අන්තයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකූත් කරමින් පවසා ඇත.
කෙසේ වෙතත් ලබන සඳුදා සිට සියලුම දුම්රියන් සුපුරුදු පරිදි ධාවනය කරන බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.