29.5 C
Colombo
Thursday, April 17, 2025

කුරුණෑගල පාසල් සඳුදා විවෘත කෙරේ

- Advertisement -

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර්දේශ වලට යටත්ව ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව වයඔ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒම නිවේදනයේ සදහන් කර ඇත්තේ වයඹ පළාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් සමග අද දිනයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් ගණන ඉහළට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය...

ත්‍රිවිල් – බස් අනතුරකින් පිරිසකට බරපතළ තුවාල

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත්...

අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්

"සිරි දළදා වන්දනාව" වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත්...

POPULAR ARTICLES

අවුරුදු සමයේ බස් සේවා ගැන පැමිණිලි 143ක්

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර...

ඉන්දීය රන් අලෙවිය පහළට

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ වෙනුවට ඔවුන්...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් ගණන ඉහළට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය...