24 C
Colombo
Thursday, January 9, 2025

චීනය සමග එක්වීමට තායිවානයේ 80% අකමැත්තෙන්

- Advertisement -

එක් චීනයක් ක්‍රම දෙකක් යටතේ චීනය සමග සහයෝගයෙන් ඉදිරියට යාමේ පිළිවෙතකට තායිවාන ජනතාවගෙන් 83.9% අකමැත්ත පළ කර තිබේ.

තායිවානයේ අභ්‍යන්තර සබදතා කවුන්සිලය විසින් පැවැත්වූ මත විමසුමකදී එම ජනතාව පවසා ඇත්තේ තායිවානය ශක්තිමත් ආරක්ෂිත රටක් ලෙස නැගී සිටිය යුතු බවයි.

තායිවාන ජනාධිපති ත්සායි ඉන් වෙන්ග් විසින් ඉදිරිපත් කර ඇති තායිවානය චීනයේ බලපෑම්වලට සහ ආධිපත්‍යයට එරෙහිව ශක්තිමත්ව කටයුතු කළ යුතු බවට වන යෝජනාවටද බහුතර ජනතාවගේ කැමැත්ත පළව ඇති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

චීනයේ බලපෑමට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට ද තායිවාන ජනතාවගෙන් 80% වැඩි පිරිසක් සදහන් කරන බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES