30 C
Colombo
Sunday, April 27, 2025

පෞද්ගලික රෝහලක සුළු සේවකයින් 14කට කොවිඩ්

- Advertisement -

නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

එම රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනාගෙන ඇත

RECENT ARTICLES - SINHALA

නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැන දැනුම්දිමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද...

නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා – වජිර

එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව...

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

POPULAR ARTICLES