ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ඇයගේ ඥාතීන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් ප්‍රචාරයන් රැගෙන යනවා.
ඒ අනුව චතුරිකාගේ සැමියා වන ගයාන් වික්‍රමතිලක හට හා ඔවුන්ගේ දියණිය වන ආරාධනා හටත්, චතුරිකාගේ සහෝදරිය වන පූර්ණිකා පීරිස් හට හා ඇයගේ සැමියා වන ජනප්‍රිය තබ්ලා වාදන ශිල්පී පේෂල මනෝජ් හටත් කොවිඩ් 19 වැළදී ඇතිබවට ප්‍රචාරය වුණා.
කෙසේ වෙතත් එම සියලු ප්‍රචාරයන් අසත්‍ය බවට පේෂල මනෝජ් මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන පුද්ගලයන් පිරිසක් මෙහෙයවන සමාජ මාධ්‍ය පිටුවක් හරහා මෙම ප්‍රචාර දියත් කරන බවයි.
ඊට අදාල වීඩියෝව පහතින්,
චතුරිකාට කොරෝනා හැදුනට අපිට නැහැ

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...
සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්
අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...
සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ
ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...
POPULAR ARTICLES
ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...
ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්
ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...