25.2 C
Colombo
Sunday, November 24, 2024

ලොහාන්ගෙ අනෙක් රාජ්‍ය ඇමතිකමත් ඉවත්කරන්න

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් රැඳී සිටීම බරපතල ගැටලුවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඉල්ලා අස්වීම හරහා ලොහාන් රත්වත්තේ මහතා තම චර්යාව සම්බ්නධ වගකීම බාරගනෙ තිබෙන බැවින් රජයේ කිසිදු තනතුරක් දැරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ලොහාන් රත්වත්තට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතල බවත් ඔහු වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක හෝ වගකීමක් දැරීමටත් විශ්වාසනීය පුද්ගලයෙක් නොවන බවද එම සංගමය පවසයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES