24 C
Colombo
Thursday, January 9, 2025

චීනයට මුහුණදීමට තායිවානය ආරක්ෂක වියදම් ඉහළ දමයි

- Advertisement -

තායිවානය සිය ආරක්ෂක වියදම් විශාල ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

යුආන් පුවත් සේවය වාර්තා කළේ ඉදිරි වසර පහ සදහා ඇමරිකානු ඩොලර් බිලියන 8.69 ක අතිරේක මුදලක් ආරක්ෂාව සදහා වැය කිරීමට තායිවානය තීරණය කර ඇති බවයි.

චීනය විසින් ආරක්ෂක වියදම් ඉහළ නංවමින් තායිවානයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.

මෙම පසුබිම තුළ තායිවානයද ඊට මුහුණදීම සදහා මෙළෙස ආරක්ෂක වියදම් වැඩි කර ඇති බව ආරක්ෂක විශ්⁣ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම මුදල තායිවාන ගුවන් සහ මුහුදු කලාපවල ආරක්ෂාව ඉහළ නැංවීමට භාවිතා කිරීමට නියමිත බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES