25 C
Colombo
Monday, March 17, 2025

චීනය, ඉරානය සහ ඇෆ්ගනිස්තානය ගැන ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ බ්‍රිතාන්‍යය විදේශ ලේකම් එලි⁣සබෙත් ට්‍රස් අතර වි⁣ශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අලුතින් තනතුරට පත් බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරියට සුබ පැතූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පොදු විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන් චීනය, ඉරානය සහ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබදව මෙහිදී අදහස් හුවමාරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

මීට අමතරව දේශගුණික විපර්යාසය සහ මිල ප්‍රතිපත්තිය පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇත.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...