25 C
Colombo
Monday, March 17, 2025

ඇෆ්ගනිස්තාන සිසුවියන්ට ප්‍රාථමිකයෙන් ඔබ්බට අධ්‍යාපනය නවතින ලකුණු

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පාසල් නැවත ආරම්භ කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇතත් සිසුවියන් සහ ගුරුවරියන් ඒ සදහා කැදවා නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් 07 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ද්විතීයික අධ්‍යාපන ලබන පිරිමි සිසුන්ට යළි පාසල් පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් කාන්තා සිසුවියන්ට ඒ බව දන්වා නොමැත.

කාන්නා ගුරුවරියන්ටද පාසල් පැමිණෙන ලෙසට දැනුම් දී නැති බව ඇෆ්ගනිස්තාන වාර්තා සදහන් කරයි.

මේ හේතුවෙන් සිය රැකියා අහිමිවීමේ බියකින් එම ගුරුවරියන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

2001 වර්ෂය වන විට සංඛ්‍යාත්මකව දහසක් සහ පන්දහසක් වූ ඇෆ්ගනිස්තානයේ ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය ලබන සිසුවියන් සංඛ්‍යාව 2018 වන විට මිලියන 2.5 සිට අනූදහසක් දක්වා වර්ධනය වී තිබිණ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ මේ වනවිට දියුණු මට්ටමක පවතින ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය තලේබාන් පාලනයත් සමග මුලුමනින්ම බිදවැටෙනු ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...