32 C
Colombo
Friday, January 10, 2025

වරායේ පැතිරෙනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

- Advertisement -

කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව පාලනයකින් තොරව කොවිඩ්-19 ආසාදිතයන් පැතිර යන බවත්, වරාය ආශ්‍රිතව අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා ඇත.

ඔහු කියා තිබුණේ මෙසේය.

“දැනට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමට අවසර ලබා දීම නිසා, ඇතැම් ආයතනවල මේ වෙද්දි ආසාදිතයින් වාර්තා වෙනවා හා එම විවෘත කරපු ආයතන නිසා යම් අවදානම් තත්ත්වයකට මේ ප්‍රදේශ පැමිණෙමින් තියෙනවා කියලා පැහැදිලිව පේන්න තියෙනවා. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව තවදුරටත් පාලනයකින් තොරව ආසාදිතයින් පැතිර යමින් තියෙනවා. ඒ වගේම වරාය ආශ්‍රිතව අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳවත් බරපතළ ගැටළු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සංචරණ සීමා පනවපු ස්ථානවල විවෘතව තබා ගැනීමේ දී ඒ ස්ථානවල සෞඛ්‍ය ක්‍රමානුකූල ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා ද කියන එක සම්බන්ධව දැඩි අවධානයක් යොමුකළ යුතුව තියෙනවා.“

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...