25 C
Colombo
Monday, March 17, 2025

තලේබාන් ඇෆ්ගනිස්තානයෙන් උස්බෙක් භාෂාව හළයි

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් කර තිබේ.

මෙතෙක් එරට තුළ නිල රාජ්‍ය භාෂා ලෙස පිළිගැනුණේ පෂ්තුන්, දාරි සහ උස්බෙක් යන භාෂා ත්‍රිත්වයයි.

එහෙත් තලේබාන් පාලනය උස්බෙක් භාෂාව නිල රාජ්‍ය භාෂා තත්වයෙන් ඉවත් කර තිබේ.

මෙය එරට උතුරු දිග ප්‍රාන්තවල වෙසෙන උස්බෙක් ජනවර්ගයට අයත් එම භාෂාව කතාකරන්නන් හට කළ බලවත් අසාධාරණක් බවට චෝදනා එල්ලවෙමින් පවතී.

එමෙන්ම එරට සුලුතර ජනවර්ගයක් ලෙස සැලකෙන හසාරාවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද උස්බෙක් භාෂාව භාවිතා කරන්නන් බවත් මෙය ඔවුන්ට එරෙහිව සිදුකළ වෙනස් කොට සැළකීමක් ලෙසත් ප්‍රකාශ වී තිබේ.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...