26.2 C
Colombo
Thursday, November 14, 2024

‍යොහානි ගැන පාර්ලිමේන්තුවේදී කතාවූ දේ

- Advertisement -

තරුණ ගායිකා යොහානිද සිල්වා සම්බන්ධයෙන් අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් විය.

මෙහිදී, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ඇය සහ සතීශාන් ලබා ඇති ජයග්‍රහණයට හිමි ගෞරවය පාර්ලිමේන්තුව විසින් ලබා දිය යුතු බවයි.

මේ වන විට නැරඹුම්වාර මිලියන 119 සීමාවද පසුකර ඇති එම ගීතය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බවත් ඇය සංස්කෘතික තානාපතිනියක් ලෙස ඉන්දියාව විසින් නම් කර ඇති බවත් මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් මෙරටට හිමි වූ ප්‍රථම වතාව මෙය බවත් ඔහු එහිදී පෙන්වා දෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES