26 C
Colombo
Tuesday, March 18, 2025

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ ව්‍යාපාර වැසේ

- Advertisement -

තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාර සියල්ලම පාහේ වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.

එරට ටොලෝ නිවුස් පුවත් සේවය වාර්තා කළේ අකාන්තා ව්‍යාවසායකයන් විසින් ⁣පවත්වාගෙන ගිය හෝටල්, ආපන ශාලා සහ කැෆේ සියල්ලම වසා දැමීමට සිදුව ඇති බවයි.

මෙම ව්‍යාපාරවල හිමිකාරත්වය දැරීමෙනුත් ඒවායේ සේවය කිරීමෙනුත් ඇෆ්ගනිස්තාන කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිය ආර්ථිකය ශක්තිමත් කරගත් බව එරට වාර්තා සදහන් කරයි.

තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට රැකියා කිරීමටත්, එළිම⁣හනේ නිදහසේ ගැවසීමටත් අවසර නොදීම හරහා මෙම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බිද වැටී තිබේ.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

පොලිසියට බැදෙන්න කැමතිනම් මෙහෙම කරන්න එපා

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ,...