මහර බන්ධාගාරය තුළට මේ වන විට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇත.
ඊට අමතරව කොයදෙනියාව, මොරටුමුල්ල, අගුරුවාකර,රාගම සහ කැණිය ඇතුළු පොලිස් ස්ථාන 5 කින් පොලිස් ඒකක කැඳවා ඇත.
නොවැම්බර් 29 වන දින රාත්‍රීයේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ද බන්ධනාගාරයට කැඳවා ඇත.
සබැදි පුවත්
- කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
- මම ප්රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර
- නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්
- මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්
- විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- සෞඛ්‍ය ඇමතිගෙන් පුවත් මවන මාධ්‍ය ආයතනවලට පාඩමක්
- පාසල් විභාග ගැන තීරණයක්