25 C
Colombo
Friday, January 10, 2025

චීනය තායිවානයේ වෙළෙඳ සබදතා අහුරයි

- Advertisement -

පැසිෆික් රිම් හෙවත් පැසිෆික් සාගර වළලු වෙළෙද සංවිධානය වෙත එක්වීමට තායිවානය විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත අවහිර කරන බව චීනය ප්‍රකාශ කර තිබේ.

චීන කැබිනට් මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබද කාර්යාලය සදහන් කළේ තායිවානය එක් චීනයක් ප්‍රතිපත්තියට පිළිගෙන චීනයේ කොටසක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි.

වෙනම රාජ්‍ය නියෝජනයක් ලෙස නිල තත්වය සහිතව තායිවානය විසින් අත්සන් තබනු ලබන ඕනෑම වෙළෙද කර්තව්‍යකට චීනය විරැද්ධ බව චීන කැබිනට් මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබද කාර්යාලයේ ප්‍රකාශක ෂූ පෙන්ග්ලියෑන් පවසයි.

චීනය දිගින් දිගටම තායිවානය තම රටේ කොටසක් බව අවධාරණය කරන අතර අවශ්‍ය වුවහොත් බලය භාවිතා කරමින් තායිවානය තම පාලනය යටතට ගන්නා බවට ද අනතුරු අඟවා තිබේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES