31 C
Colombo
Thursday, January 9, 2025

රැදවියන් සහ සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ක්‍රියාමාර්ග ගන්නවා- නීතීඥ සේනක පෙරේරා

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී රජය භාරයේ සිටි රැදවියන් සහ සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ක්‍රියාමාර්ග ගන්නා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මීට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව කඩිනමින් කටයුතු කරන බවද සදහන් කළ නීතිඥවරයා, රැදවියන්ගේ ඉල්ලීම අතිශය සාධාරණ බව ද අවධාරණය කළේය.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු, දැන්වත් බන්ධනාගාරවල රැදවියන්ට සහ සිරකරුවන්ට කොවිඩ් වෛරසය බෝවීම වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ නීතිඥවරයා, මෙවැනි සිදුවීම් නිසා රටක් ලෙස බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව ද පෙන්වා දුන්නේය.

අද (30) රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාර කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

RECENT ARTICLES - SINHALA

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

POPULAR ARTICLES