25 C
Colombo
Friday, January 10, 2025

චීනයේ ප්‍රාන්තයක කොරෝනා උග්‍රවෙයි

- Advertisement -

ඊසානදිග චීනයේ හෙයිලොන්ග්ජියෑන් ප්‍රාන්තයේ කොරෝනා වසංගත තත්වය උග්‍රවී ඇති බව වාර්තා වේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිස‍මේ ප්‍රකාශක මී පෙන්ග් සදහන් කර ඇත්තේ මේ තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ සංචරණ සීමා දැඩි කොට වසංගතය මැඩලීම සදහා ක්‍රියාමාර්ග ගැනීම ඉහළ දමා ඇති බවයි.

මේ අතර පසුගිය දිනවල චීනයේ කොරෝනා වසංගත තත්වය උග්‍රවී තිබූ ෆූජියෑන් ප්‍රාන්තයේ තත්වය පාලනය කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී පෙන්ග්ට අනුව එරට ජන සංඛ්‍යාවෙන් එරට තුළ මේ වන විට එන්නත් මාත්‍රා බිලියන 2.2 ක් ලබා දී ඇති අතර බිලියන 1.04 ක සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES