25 C
Colombo
Friday, January 10, 2025

චීනයේ අන්තර්ජාල යෝධයන්ට එරෙහි සීමා දැඩි කෙරේ

- Advertisement -

චීනය එරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ අන්තර්ජාල සමාගම්වලට එරෙහි නීති සහ රෙගුලාසි තවදුරටත් දැඩි කරමින් සිටින බව වාර්තා වේ.

එරට වාර්තා සදහන් කළේ මෙම සමාගම් පාලක කොමියුනිස්ට් පක්ෂයේ පාලන‍යෙන් ගිලිහී දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් ස්වාධීන ආයතන ලෙස නැගී සිටීමට ඇති හැකියාව ඉහළයාම මෙම සීමා පැනවීමට හේතුවී ඇති බවයි.

අලිබාබා, ටෙන්සෙන්ට් ඇතුළු සමාගම් රැසකට සහ එහි හිමිකරුවන්ට මෙහිදී බලපෑම් එල්ල වෙමින් ඇති අතර එම සමාගම්වල‍‍ට ඇමරිකාව, යුරෝපය ඇතුළු විදේශ රටවල ආයෝජනය කිරීමටත් ඒවායින් තාක්ෂණය ලබාගැනීමටත් අදාළව දැඩි සීමා පනවා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

චීන බලධාරීන්ගේ සැලසුම වී ඇත්තේ මෙම දැවැන්ත සමාගම්වල ශක්තිය බිද දමා ඒ වෙනුවට තමන්ට පාලනය කළ හැකි කුඩා පරිමාණයේ සමාගම් ස්ථාපනය කිරීම බවද එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES