29 C
Colombo
Sunday, November 24, 2024

“මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරු කුමාර් නඩේසන්

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමාත් තම බිරිද වන නිරූපමා රාජපක්ෂ මහත්මියත් අහිංසකයින් බවයි.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් බවට කියැවුනද තමන් කිසිදු වරදක් සිදුනොකර ඇති බවත්, තමන් නිර්දෝශී බවත් තිරු නඩේසන් මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම චෝදනා විමර්ශනය කිරීම සදහා ස්වාධීන විමර්ශකයෙකු පත්කරන ලෙසද ලිපිය මගින් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පැනලා

වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවයි. දියේ...

විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, ලංකා විදුලි බල...

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු...

POPULAR ARTICLES