28.2 C
Colombo
Wednesday, April 9, 2025

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

- Advertisement -

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා එලෙස අයදුම්පත් කැඳවීම සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 

මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් මේ සඳහා අයදුම් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

සේවකයින් ඇඟලුම් ප්‍රධානියාව නිවාස අඩස්සියට අරන්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා...

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති...

POPULAR ARTICLES