24 C
Colombo
Sunday, January 5, 2025

පාතාලයට සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියෙන් සුද්ද කරනවා – සරත් වීරසේකර

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් සීයයට දහයක් පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 30 වන දින සිය නව තනතුරේ වැඩ බාරගැනීමේ උත්සවයේදී ඔහු කළ කතාවකදීය. වැඩිදුරටත් ඔහු පැවසා ඇත්තේ පාතාලයට සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියෙන් සුද්ද කර දැමීමේ වගකීම තමන් භාර ගන්නා බවය.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES